[Intro] ----------------------------- Am | - | - |- G | - | - |- E | - | - |- [Chorus] ------------------------------- Am G ඒදා රෑ ගුවන් තොටුපලේදී මා Dm C E Am වෙන් වී ගියේ, සිතකින් නොවේ [Verse 1] ------------------------------- A නෑසිය මිතුරන් පැමිණිලා D ආසිරි සුබ පැතුම් පැතුවා C E Am ඔබ නාවේ ඇයි මිහිරියේ [Verse 2] ------------------------------- A මේ වනතුරු රහසක් විලා D මා සිතේ යම් දෙයක් තිබුනා C E Am එය කීමටයි ලත වුනේ