Eda Meda Thura

Sanath Nandasiri

3/4 | F

[Chorus] --------------------------------- F            Bb එදා මෙදාතුර කඳුළට විවරවු C          F දෑස් පියන්පත් කවුළු වසා              Bb ළයේ ගලා ගිය සෙනේහයේ සුව C               F සිනා පිරුනු රත් දෙතොල් පියා       Dm    F        Dm මිලාන වී ගිය රෝස කුසුම් පෙති Bb            F කම්මුල් සුදු මැලි පාට පොවා               Bb දෑත ළයේ බැඳ අවසන් ගමනට C                 F සොඳුරිය මට නොකියාම ගියා [Verse 1] --------------------------------- F  දෑස් කවුළු පත් පලා කඳුළු කැට Bb            F වෑහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට Bb              C       F පාත් වෙන්න ඔය මුවට උඩින්       Dm     F        Dm ඈත්ව යන්නට සමුගෙන කවුරුත් Bb               C         F ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්               Bb මාත් මගේ හිතටත් ඔබ සුවඳයි C            F ඈත් නොවේමැයි ඒ සුවඳින් [Verse 2] --------------------------------- F ඊයේ ඉපදී අද මිය යන්නට Bb             F පෙරුම් පුරාගෙන උපන් ළයේ හීයේ වේගෙන් අහස උසට බැඳි Bb           C         F ආදර ලෝකය හෙටත් තියේ        Dm    F          Dm ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත Bb            C          F ඇයි මේ ලොව මා තනිව ගියේ              Bb ආයේ දවසක එක හිත් ඇත්තන් C           F වී අපි ඉපදෙමු එකට ප්‍රියේ