Calypso NonStop ( Part 3 )

Calypso

6/8 | A

[Music song 1] ------------------------------------- |A |- |- |- | |- |- |E |- | |Bm |- |E |- | |- |E7 |A |- | [Song 1] ------------------------------------- A සුරලියක වගේ රුවිනා E මුදු ගතිගුණ හරි අගනා D A පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන් E A D ලස්සන රන් එතනා පොඩි කාලෙ සිටන් A E A මම ආවෙ සොයන් ලස්සන රන් එතනා [Music song 1] ------------------------------------- |A |- |- |- | |- |- |E |- | |Bm |- |E |- | |- |E7 |A |- | [song 1] ------------------------------------- A මගෙ ජීවන මල් උයනේ E ඔබ වෙයි පිපි පෙම් කුසුමේ Bm E මධු රස බොන්නම් නිති සුරකින්නම් A E A ඔයා කැමතිද රන් එතනා A මගෙ ජීවන මල් උයනේ E ඔබ වෙයි පිපි පෙම් කුසුමේ Bm E මධු රස බොන්නම් නිති සුරකින්නම් A E A ඔයා කැමතිද රන් එතනා A සුරලියක වගේ රුවිනා E මුදු ගතිගුණ හරි අගනා D A පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන් E A D ලස්සන රන් එතනා පොඩි කාලෙ සිටන් A E A මම ආවෙ සොයන් ලස්සන රන් එතනා [Music song 2] ------------------------------------- |C |- |- |- | |- |G |- |- | |- |- |- |- | |- |C |- | [song 2] ------------------------------------- C G ආවේ වනබඹරෙක් වාගේ G7 C හද මල වෙතට ඔයාගේ F පෙම් ගී නාදය ඔබගේ G C හදවත සනසයි මාගේ F C ලස්සන ඔබ වෙයි මාගේ G C මිණි මුතු සේ ඔබව මට අගේ F C ඔව් හැම දිනම මා ඔබේ G C මිණි මුතු සේ ඔබව මට අගේ [Music song 2] ------------------------------------- |C |- |- |- | |- |G |- |- | |- |- |- |- | |- |C |- | [song 2] ------------------------------------- C F C ආවා පෙම්බර රැජිණි කියාලා G පෙම් ලොව රජ මාලිගයේ මම ඔබ ළඟ සිටිනෙම් සැමදින ඔබ රකිනෙමි C ඔබ පෙම් රැජින වේ ප්‍රියේ C G ආවේ වනබඹරෙක් වාගේ G7 C හද මල වෙතට ඔයාගේ F පෙම් ගී නාදය ඔබගේ G C හදවත සනසයි මාගේ F C ලස්සන ඔබ වෙයි මාගේ G C මිණි මුතු සේ ඔබව මට අගේ F C ඔව් හැම දිනම මා ඔබේ G C මිණි මුතු සේ ඔබව මට අගේ [Music Song 3] ------------------------------------- |C |- |Dm |- | |G |- |C |- | C C7 අසෝක මල් මාල නෙළාලා F C අසෝක මල් උයනට වැදිලා F C A7 සෝක නිවන ගීත ගයාලා C G C ඔබ කවුරුද කියන්න මාලා C C7 අසෝක මල් මාල නෙළාලා F C අසෝක මල් උයනට වැදිලා F C A7 සෝක නිවන ගීත ගයාලා C G C ඔබ කවුරුද කියන්න මාලා [Music Song 3] ------------------------------------- |C |- |Dm |- | |G |- |C |- | [Music Song 3] ------------------------------------- C F බලන්න ලක්ෂනයි වනයේ පිපුණ මලට C දෙවෙනි නෑ වගෙයි G C සුරංගනාවියක්ද මේ F කියන්න ආදරී, කවුද මෙ ඔබ තනිව වනේ C ගී ගයා Dm G C ප්‍රීති වෙලා ප්‍රීති වෙලා C C7 අසෝක මල් මාල නෙළාලා F C අසෝක මල් උයනට වැදිලා F C A7 සෝක නිවන ගීත ගයාලා C G C ඔබ කවුරුද කියන්න මාලා [Music Song 3] ------------------------------------- |C |- |Dm |- | |G |- |C |- | [Song 3] ------------------------------------- C F ඔබේ දුගී පැලේ සතුට සැපත C මිහිරි සුවය ඇත ළදේ G C නැතේ ම රාජ මංදිරේ F නොයන්න ආදරී ප්‍රේමණීය පෙම්වතෙක් C Dm G C දුකේ තියා එපා එපා රජ සැපා C C7 අසෝක මල් මාල නෙළාලා F C අසෝක මල් උයනට වැදිලා F C A7 සෝක නිවන ගීත ගයාලා C G C ඔබ කවුරුද කියන්න මාලා [Music Song 4] ------------------------------------- |C |- |G |- | |- |- |C |- | |- |- |G |- | |- |- |C |- | [Song 4] ------------------------------------- C G/G7 සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ C මලක් මැරී මලක් පිපෙයි ආදරේ C7 F සුදෝ ඔබේ කතා අසා ආදරේ G C ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ C G ලා ලල ලා...ලා ලල G7 C ලා..ලා ලල ලා C F C ආදරේ කියා ප්රීති ගඟ ගලා ගියා G C මා ඔබේ කියා සුහද එන්න මා සොයා G C මා ප්රියේ මා උපන්නෙ ඔබ නිසයි ලොවේ C G/G7 සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ C මලක් මැරී මලක් පිපෙයි ආදරේ C7 F සුදෝ ඔබේ කතා අසා ආදරේ G C ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ C G ලා ලල ලා...ලා ලල G7 C ලා..ලා ලල ලා [Music Song 5] ------------------------------------- G A D |D |- |- |A | |- |- |- |D | |- |- |- |A | |- |- |- |D | [Song 5] ------------------------------------- D A මම බොහොම බය උනා මගෙ පණ එපා උනා G D A D රෑ දොලහට හොල්මනකට මාව අහු උනා D A මම බොහොම බය උනා මගෙ පණ එපා උනා G D A D රෑ දොලහට හොල්මනකට මාව අහු උනා G D මම උත්සවයකට ගියා සින්දු කියන්න A D මට ආපසු යන්න lලැබුනා ජාමෙ දොලහට G D මම බැහැල පාරට හැරුනා කනත්ත දෙසට A D මගෙ ගිටරෙක අතට අරගෙන යන්න යනකොට G D ශබ්දයක් ඇසිල මම ආපසු බලන එකලට A D කලු බල්ලෙක් ඇගට පැන්නනෙ බුරාගෙන මට G D මම හැරිල පස්සට ආපසු දුවන එකලට A D කලු මිනිහෙක් උසට හිටියනෙ පාරෙ හරහට D A මම බොහොම බය උනා මගෙ පණ එපා උනා G D A D රෑ දොලහට හොල්මනකට මාව අහු උනා D A මම බොහොම බය උනා මගෙ පණ එපා උනා G D A D රෑ දොලහට හොල්මනකට මාව අහු උනා