[Ha mal pipenne - Intro] -------------------------------------------------- | A | - | - | E | | - | - | - | A | [Ha mal pipenne - Chorus] -------------------------------------------------- A E හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා A මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා A E හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා A මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා [Ha mal pipenne - Inter] -------------------------------------------------- | A | - | - | E | | - | - | - | A | [Ha mal pipenne - Verse] -------------------------------------------------- A F#m ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය A E Bm E ඔබෙ රුව හන්දා.. පැල්කවියට ගැමි ගීයට A කවුරුත් මන බැන්දා... කණට කරට රන් අබරණ E මුතු මාලය පට සේලය මට නැති හන්දා.. Bm E A මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා.. A E හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා A මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා A E හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා A මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා [Kale Ukule Thiyala - Intro] -------------------------------------------------- [| C | - | - | G | | G | - | - | C |] [Kale Ukule Thiyala - Chorus] -------------------------------------------------- C කලේ උකුලෙ තියාලා, බුලත් විටක් හපාලා G G7 C දසන් දෙපළ පෙන්නලා, ටිකිරි සිනාව පාලා C7 F මම ඉන්නව දැකලා, අනිත් පැත්ත බලාලා G C යනවනෙ මහනුවර මැණිකෙලා G G7 C යනවනෙ මහනුවර මැණිකෙලා... G හිමිදිරියෙන්, හිමිදිරියෙන් , පිබිදෙන්නේ, පිබිදෙන්නේ C ගම්මානේ, ගම්මානේ, ඔපවන්නේ, ඔපවන්නේ G කලෙත් අරන්, කලෙත් අරන්, බැස යන්නේ, බැස යන්නේ G7 C දිය පුරවාගෙන එන්නේ... [Kale Ukule Thiyala - Inter] -------------------------------------------------- [| C | - | - | G | | G | - | - | C |] [Kale Ukule Thiyala - Chorus] -------------------------------------------------- C කලේ උකුලෙ තියාලා, බුලත් විටක් හපාලා G G7 C දසන් දෙපළ පෙන්නලා, ටිකිරි සිනාව පාලා C7 F මම ඉන්නව දැකලා, අනිත් පැත්ත බලාලා G C යනවනෙ මහනුවර මැණිකෙලා G G7 C යනවනෙ මහනුවර මැණිකෙලා... [Nelum Male Pethi Kadala - Intro] -------------------------------------------------- [| C | - | - | - | | - | - | G | - | | - | - | - | - | | - | G7| C | - |] [Chorus] -------------------------------------------------- C නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා Dm G වළාකුලෙන් රුවල් දමාලා, බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා G7 C පෙම් ගඟුලේ රැල්ල නගාලා, දේදුන්නෙන් එගොඩ වෙලා A Dm යමු නැලවීලා, සුරංගනා ලෝකේ සොයාලා G දේදුන්නෙන් එගොඩ වෙලා G7 C යමු නැලවීලා, සුරංගනා ලෝකේ සොයාලා [Nelum Male Pethi Kadala - Inter] -------------------------------------------------- [| C | - | - | G | | - | - | - | C |] [Nelum Male Pethi Kadala - Verse] -------------------------------------------------- C Am G C සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා F C ඔබ නලවමි පවන් ගසාලා F C පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා G C සුවඳ එවමි සුළඟෙ ඔතාලා... C Am G C එවිට මල සොයා පියඹා එමි රුං ගාලා F C මම සමනළයෙකු වාගේ සැරසිලා F C සොඳුරු සමනළා එන කල මලට පියඹලා G C පිළිගන්නම් පෙති විහිදාලා...