[Intro] ----------------------------- | D | - | - | - | | - | - | - | - | | A | D | A | D | | - | - | - | - | [Chorus] ----------------------------- D මැණිකේ ඔබේ සිනාවේ F#m දියවැල් ගලා ගියාවේ Bm A නාමල් පිපී උදාවේ D ආදරේ ඔබේ කතාවේ // [Verse] ----------------------------- D මිහිරේ ඔයා පතා වේ A D මේ ගමන මේ දුර ආවේ // G පිළිගන්නකෝ දයාවේ A D මා ඔබේ සුපෙම් ලතාවේ Bm A පිළිගන්නකෝ දයාවේ A7 D මා ඔබේ සුපෙම් ලතාවේ [Chorus] ----------------------------- D මැණිකේ ඔබේ සිනාවේ F#m දියවැල් ගලා ගියාවේ Bm A නාමල් පිපී උදාවේ D ආදරේ ඔබේ කතාවේ // [Intro second song] ----------------------------- | F | Bb | F | - | | - | - | Bb| - | | F | - | - | C | | F | - | [Chorus] ----------------------------- F මී අඹ වනයේ Bb Gm ගී හඩ පතුරා C F කාවද අමතන්නේ C ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද F ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන Bb Gm ඇවිදින තාලෙට C F කොහොමද ඇවිදින්නේ C ළා නිල් පාටට දිලිසෙන හින්දද C7 F ඇස් දෙක නළවන්නේ... [Inter] ----------------------------- | F | Bb | F | - | | - | - | Bb| - | | F | - | - | C | | F | - | [Verse] ----------------------------- F සිහිනෙන් සිහිනෙට ඔබ එනවා C මොනවද හිමිහිට මුමුණනවා හදවත රිදුමද නවතිනවා C7 F මොහොතින් යලි නොපෙනී යනවා [Chorus] ---------------------------------- F මී අඹ වනයේ Bb Gm ගී හඩ පතුරා C F කාවද අමතන්නේ C ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද F ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන Bb Gm ඇවිදින තාලෙට C F කොහොමද ඇවිදින්නේ C ළා නිල් පාටට දිලිසෙන හින්දද C7 F ඇස් දෙක නළවන්නේ... [Intro third song] ---------------------------------- | F | - | - | - | [Chorus] ---------------------------------- F C7 C F පෙම් ලෝකේ පුරා, ඔබ සෙවුව සුදා C F මල් මාල ගොතා, පලඳන්න ගෙලේ දාලා C7 C F ගේ ගාව දොලේ, මල් පිපුනු කැලේ C F එන කම් සිටියා, ඔබ කොහෙද ගියේ දාලා C F අත ගන්න ඔබේ, මම විඳපු දුකේ Bb F හැටි දන්නේ මෙමා විතරයි C F අත ගන්න ඔබේ, මම විඳපු දුකේ Bb F හැටි දන්නේ මෙමා විතරයි C7 C F ඔබ දැක නොබලා, මට ඉන්නට බැහැ C F ඒ හින්දා තමා මම එන්නේ ඔබව සොයා F C7 C F පෙම් ලෝකේ පුරා, ඔබ සෙවුව සුදා C F මල් මාල ගොතා, පලඳන්න ගෙලේ දාලා`;