[Chorus] ----------------------------------------- Am Am7 බුදුනේ........// Am බුදු පියාණනේ.... E Dm මනුසත් දෙරණේ අඳුර මකා.... G Am පුනරාගමනය දුන මැනවී... C Dm Am පුනරාලෝකය දෙනු මැනවී... Am Am7 බුදුනේ.... Am බුදු පියාණනේ.... [Verse 1 ] ----------------------------------------- A E D F#m A පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ E D G A ඔබ සෙවණැල්ලේ දුසිරිත් දැඩි වෙයි නිරන්තරේ A බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය G A නොදහම මැද මියැදී අවසානය [Verse 2] ----------------------------------------- A E D F#m A නිවන් පුරේ සිට අදිසි වෙසින් ඔබ වැඩමකරන් E D G A මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන් A ඔබ දුටු නිර්මල දැහැමි අතීතය G A අදමිටු ජනයින් අතර අනාතය