[Intro] ---------------------------------- | C | - | G | C | | G | C | - | - | | Dm | Am | Dm | C | | Dm | G | C | - | [Chorus] ---------------------------------- C G C බුදුන් තුන් වරක් වැඩි ශ්රී ලංකාද්වීපය C G C දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය G මොකක්ද ශ්රී ලංකාවට වුණු විනාශය C G C තුට්ටු දෙකට මිනී මරනවා නැහැනේ කිසි බිය [Inter] ---------------------------------- | C | - | - | Dm | | Dm | G | C | - | | C | - | - | - | | C | - | - | - | | G | - | C | - | | Dm | - | Am | - | | - | - | - | - | | - | - | - | [1st Verse] ---------------------------------- Am පාසල් යන්නට පෙර වැඳ රැගෙන අවසර G C සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර C Eaug C ඒ වනවිට රුදුරු මරුවා සිටියේ ඉව කර G C මේ මොකවත් නැහැන්නේ සමන් කුමාර Am පන්තියේ පළවෙනියා වන්නේ සමන් කුමාර G C මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර C Eaug C මුළු පාසල බැබැලවූ සිසු සමන් කුමාර G C අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර [2nd Verse] ---------------------------------- Am ලිපියක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න G C ලක්ෂ එක හමාරක් පාර්සලේ තබන්නට C Eaug C නැත්නම් වෙන්නේ දරුවට මරුවා දකින්නට G C කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න Am ලියුම් ලියාගෙන දරුවට කරලා කරදර G C සිරිවර්ධන මුදලාලිට යවා බලකර C Eaug C ඒ මොහොතෙත් දරුවා මරලා තිබුණ තොරතුර G C දැනගත් පස්සේ විමසුමෙන් දොස්තර..... [3rd Verse] ---------------------------------- Am අපරාධය නීතියේ සවනට වැදිලා G C පවුලේ හිතවතුන් පොලිසියෙන් සැක කරලා C Eaug C ඔහු අල්ලගෙන කරද්දී කරුණු විමසලා G C අපරාධයේ සුලමුල ඔහු විසින් හෙලි කළා Am රාත්රීයේ කඳු යායට පොලීසිය ඇදුණා G C ගන කැලේක ගල් දෙබලක සමන් හමු වුණා C Eaug C හදවත සසලව යන මේ පුවත සැල වුණා G C උගුරු දණ්ඩ විකා ඔහුව මරලා තිබුණා...... [4th Verse] ---------------------------------- Am එන්න පුතේ යන්න තියා නංවා සයිකලෙන් G C අරන් ගියා සමන්ට පා බොරුවට ආලේ C Eaug C පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ G C නොදරුවෙකුගේ ජීවිතේ ඇයි මෙහෙම නැති කලේ Am කිරට අන්දන කිරි දරුවන් නොදුටු උදවිය G C පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය C Eaug C තිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහි විය G C උන්මයි වෙන්නේ මේ සිරි ලකට සාපය....