Buddhanu Bhawena

Nanda Malani

3/4 | A

[Intro] --------------------------------------- | A | - | - | - | | A | - | - | - | | A | - | C#m | Bm | | E7 | - | D | A | [Chorus] --------------------------------------- A බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී A මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ F#m E A නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා A F#m D A හෙළ දෙරණ ජන ජයතු.. ජය මංගලානී // [Inter] --------------------------------------- | A | - | C#m | Bm | | E7 | - | D | A | [Verse 1] --------------------------------------- A තණ්හා උපාදාන පරිදේව වියැකී D A අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ A D A හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී A F#m D A හෙළ දෙරණ ජන ජයතු ..ජය මංගලානී // [Verse 2] --------------------------------------- A භෘංගාව දීරාව ප්‍රතිරාව නංවා D A බන්දා ප්‍රශංසා ජය කේතු කේලී A D A දසතින් ගලා ක්ෂීර පායාස ධාරා A F#m D A හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී //