[Verse 1] --------------------------------------------------------- D A D කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත් G A D A මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක් D A D දිනක් දෙකක් පමා වුණත් නෑ කවදාවත් G A D A මම පමා වෙලා මේ වගේ එක දවසක්වත් D A D බඩල්ගිනි නෑ උදේ ඉඳන් මට තේ උගුරක් G A D A බොන්නට අහලක පහළක පොඩි කඩයක්වත් G A Bm Bm|A|G ඉවසාගෙන හිටියා නම් මම තව දුරටත් A D තාමත් හංදියේ අඹ ගහයට මම උඹ එනකන් [Chorus] --------------------------------------------------------- D මාව මග නොහැරපං පං පං මගෙ මූණටම කියාපං පං පං D පැත්ත ගියත් උඹ ඇත්තම කියලා A මාව දාලා පලයං යං යං D මගේ දෑස් දිහා බලපං පං පං තවත් වරක් හිතපං පං පං A මට කියන කරන දේ සුදුසුයි දැයි D උඹ හිතෙන් අහලා බලපං පං පං [Verse 2] --------------------------------------------------------- D A D මතකයි මට අද වගේත්ම තව එක දවසක් G A D A මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක් D A D මඩත් වැඩී වැහි පොදත් සැරයි මගේ කුඩෙත් පොඩී G A D A උඹේ මුහුණ වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි D A D විදුලි කොටයි ඒවත් උඹේ කට වගේ සැරයි G A D A අදත් කළේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක් G A Bm Bm|A|G හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත් A D සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්