[Intro]Uhhh.... ------------------------------------------- | Gm | C | F | Dm | Gm | C7 | F [Chorus] ------------------------------------------------ F Dm Gm C F C#|Bbm|C7|F7 මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා Dm Gm C F නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා A C#m Dm C Bb මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා Am Gm C7 F Dm Gm කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා C Bb C F කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා... | C# | Bbm | C7 | F | C# | Bbm | C7 | [Verse 1] ------------------------------------------------ C# F මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන් Bbm F ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම් Cm C# කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි C C7 Bbm C F මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම් | C# | Bbm | C7 | F | C# | Bbm | C7 | [Verse 2] ------------------------------------------------ C# F7 මිතුරන් අතරේ මා අද තනිවී සිටියත් Bbm F ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම් Cm C# කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන් C C7 Bbm C F රහසින් ගලනා කඳුලක ඇති ඒ සුන්දරකම් | C# | Bbm | C7 | F | C# | Bbm | C7 |