Bolanda Katha Kiyala

Keerthi Pasquel

4/4 | F

[Intro] ----------------------------------- |C |- |- |F | [Chorus] --------------------------------- F බොලඳ කතා කියලා C පාසැල පෙම් බැඳලා Gm මතු පෙම් සිහින මවා... C C7 F ගත කල ජීවිතය එදා F මා දිළිඳෙකු හන්දා C වතු පිටි ගෙවල් සොයා Gm මගෙ ආදරෙ නොබලා C C7 F වෙන කෙනෙකුට මන බැන්දා F දුප්පත් වූවත් ආදරයයි C මිල මුදලට වැඩියෙන් අගනයි Gm මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි C F මම නැකත් බැලුවෙ කෙල්ලේ ඔබටයි// [Inter] --------------------------------- |C |- |- |F | |- |- |- |C7 | |A7 |- |Dm |- | |C |- |F |- | [Verses] --------------------------------- F ඔබ මා තනිකරලා C අද වසරක් ගෙවුනා Gm ඔබ කී බොලඳ කතා C F දැන් වගෙ මට සිහි වෙනවා F සිහින ලොවට වැදිලා C ඔබෙ සුදු මුහුන මවා Gm ආදර බස් දොඩලා C F සැනසෙන්නම් මැරෙන තුරා...