Bimbarak Senaga Gewasuna

Gunadasa Kapuge

6/8 | Cm

[Intro/Inter] -------------------------------------- |Cm |- |- |- | |- |- |- |- | |- |Ab |Cm |- | |- |- |- |Bb | |- |Ab |Ab/Bb/Ab | |Cm |- |- |- | [Chours] -------------------------------------- Cm බිම්බරක් සෙනග ගැවසුණු Fm චන්ද්‍ර සූර්යයා ඉපදුණු Bb ස්වර්ණ භූමියේ මනරම් Cm මාළිගාව කෝ... Cm යුද්දෙකට ඇවිත් රුපුසෙන් Bb F සත් මුහුදු මතින් ගුවනින් Ab කම්බි වට කළේ මනරම් Cm මාළිගාව කෝ Fm Cm මාළිගාව කෝ [Verse 1] -------------------------------------- Cm ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් Bb Fm කුංචනාදයෙන් ඇළලුණ Bb F Ab Cm වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි Cm Bb F මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු Ab සතර රියන් කඩ අහිමිව Bb Cm විලාපය නඟයි Fm Cm විලාපය නඟයි [Verse 1] -------------------------------------- Cm කැලෑ මල් පිපී රතු තොල් Bb Fm වලින් කෑ ගසා ඉල්ලන Bb F Ab Cm ජාතියේ නිධානය රන් රුවන් කරඩු කොයි Cm Bb F වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ Ab බිමේ හිසගසා දමනා Bb Cm කඩුව බිම දමව් Fm Cm කඩුව බිම දමව්