Bath Kooro

Dasun Madushan

4/4 | Gm

Intro --------------------------------------------- |Gm |F |Eb |F | Chorus ----------------------------------------------- Gm F Eb බත් කූරෝ බත් ටික කෑවෝ ද අං කූරෝ F Gm අඟේ ඉඳන් කන කෑ මිතුරෝ F Eb ළං වී උනෝ වල පෙන්නාට F Gm උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ...... Verse 1 -------------------------------------------------- Bb Eb Bb F නාගන්න හොඳම තැන කියා ලෝ දියම පෙන්නුවේ පුතා Gm Eb F Bb පාගන්න හොඳට ඔළුව මෙන්න ඉතින් පාගපන් සතා Gm Eb දරාගන්න නියම හිත කියා කියා කියා Bb F ලෝකෙක්ම ගිනි තියා ගියා ගියා ගියා. Bb Eb F Bb නටාගන්න බැරිම උන්ට ඇදට තියෙන ලෝකයක් එපා..... Verse 2 ------------------------------------------------------- Bb Eb Bb F හිතාගන්න බැරිද මිත්‍රයා ළඟින් ඉන්න සර්පයා මෙයා Gm Eb F Bb එපා බොන්න නිවපු වතුර ඒක යටින් ගින්දරත් ගියා Gm Eb Bb F බදාගන්න නියම තැන බලා බලා බලා වටේ ඉන්න උකුස් ඇස් වසා වසා වසා Bb Eb F Gm හිනාවෙන්න ඉන්න අයට හොඳට පේන්න චාටරේ පුතා.....