Bappage Akkage Duwa

Civil Voice

4/4 | D

[|Dsus4|D|Dsus4|D|] A7 G A |Dsus4|D|Dsus4|D| අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව |A7|-|G|A| |Dsus4|D|Dsus4|D| [Chorus] ---------------------------------------- A7 G A |D|Dsus4|D|Dsus4| අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව A7 G අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් A |D|Dsus4|D|Dsus4| ඉව්ව කුමරිය Bm F#m G ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද |D|Dsus4|D|Dsus4| සොඳුරිය... A7 G මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ A |D|Dsus4|D|Dsus4| පෙම් කෙරූලඳ A7 G aඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි A |D|Dsus4|D|Dsus4| පාපු සොඳුරිය A7 G හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට A |D|Dsus4|D|Dsus4| කිව්ව නම මල [Harmonica Inter] ---------------------------------------- [[|A7|-|G|A| |Dsus4|D|Dsus4|D|]] [1st Verse] ---------------------------------------- Bm F#m මට විසිහයයි ඇයට විසිතුනයි G A D අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි Bm F#m මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි G A D|Dsus4| ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි.. Bm G මට හොරා මගෙ සිත නුඹ ගැන විපරමයි A G D Dsus4 මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි.. [2nd Verse] ---------------------------------------- Bm F#m නුඹ ලස්සනයි කට හරි සැරයි G A D නපුරු කමත් ඒ හා සමානමයි Bm F#m නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි G A D|Dsus4| ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි Bm G නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි A G D Dsus4 මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි