[Intro] -------------------------------------------- |C |- |- |- | |C |F |G |C | |C |C7 |G |C | [Chorus] -------------------------------------------- C බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව Bb C දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව F C රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව F C එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව F C එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව // [Inter] -------------------------------------------- |C/Bb/F - | |C/F/G/C| |C/F/G/C| |C/C7/C/-| [Verse 1] -------------------------------------------- C යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා Bb C C7 බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා F C ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා F C G C දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා [Verse 2] -------------------------------------------- C දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට Bb C C7 ඕවිට අසල දිය උතුරන පොකුණ පිට F C තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට F C G C නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට