[Intro] --------------------------------------- [|F |- |C |F |] |C |F |Bb |F | |C |- |F |- | |- |- |C |F | |- |- |C |F | [Chorus] ---------------------------------------- F බඹර වගේ විසේකාරයා C මම දෙබර වගේ ගණංකාරයා F Bb C F සමනළය වාගේ මම හැඩකාරයා C F මී මැස්ස වගේ හරි වැඩකාරයා // [Verse 1] ---------------------------------------- F C7 F කෝකිලයා සින්දු කියනවා වගේ F C F රස වෑහෙන සින්දු කියනවා F C7 F මොණර රජා රඟදෙන විධියට අගේ F C F කොතනත් මම රඟදක්වනවා Eb F මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ G F C7 F කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ [Verse 2] ---------------------------------------- F C7 F සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා F C F නියම තැනදි කතා කරනවා F C7 F උකුස්ස වගේ දුර තියාම දකිනවා F C F Aඅනතුරකදි මට තේරෙණවා Eb F නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ G F C7 F පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ