Balikawiyan

Janaka Wickramasinghe

6/8 | Fm

[Intro/Inter] ----------------------------------------------------------- |Fm | - | - |Eb | |Eb/C# |Eb/Cm |Eb |Fm | |Fm | - |Fm/Bb | - | |Cm | - | - |Fm | |Cm |Eb |Cm |Eb | |Cm |Eb |Cm |Fm | [Chorus] ----------------------------------------------------------- Fm Eb බාලිකාවියන් තක්සලා දොරෙන් Cm Eb Fm ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන් Fm Eb යන්තරේ හඬින්, මන්තරේ දුමින් Cm Eb Fm රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන් [Verse1] ----------------------------------------------------------- Cm Fm Eb ලියා මුතු වදන් යොමා සුවඳ පැන් Cm Fm එවා දූතයන් කර මත මහා පෙම් හසුන් Ab Eb මවා බොරු වදන් ගෙනා අවසරෙන් Cm Eb Fm මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන් [Verse2] ----------------------------------------------------------- Cm Fm Eb උත්පලාවියන් බාල බොලඳියන් Cm Fm මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින් Ab Eb මල් වැටෙන් එහා රඟහලින් මෙහා Cm Eb Fm සිනා පා රුවෙන් කොතැනද රංගනේ රැඟුම