Bala Innam Kalpa Gaanak

Romesh and Lakshan

4/4 | Cm

[Intro] ---------------------------- |Cm |- |Fm |- | |Gm |- |Ab |- | |Cm |Fm |Bb |Eb/G | |Cm |Fm |Bb |G |- | [Chorus] ---------------------------- Cm බලා ඉන්නම් Fm කල්ප ගානක් උනත් මං Gm එදා කී කතා Ab G Cm සිත පතුලේ තියා...// [Inter] ---------------------------- |Cm |Fm |Bb |Eb | |Gm |Cm |Fm |Bb | |Eb |Gm |Fm |G | |Ab |G | [Verse 1] ---------------------------- Cm Bb ඔබ හැර ගිය පෙම්බර හිත Ab Fm තනියෙන් ඉකි බින්දා... Bb Ab හද මඩලේ ඔය රුව මා Fm Cm ගෙත්තම් කෙරුවා...// Eb Ab ඔබට මා පෙම් කළා Bb Eb රිදවලා හැර ගියා Fm G ඔය මුවේ මුදු සිනා Ab G මැවෙනවා පෙනෙනවා... බලා ඉන්නම් .... [Verse 2] ---------------------------- Cm Bb මගෙමයි කියු දිගු දෙනයන Ab Fm අද මට හිමි නැතුවා... Bb Ab මුළු ලොව මට ලැබුනත් මදි Fm Cm ඔබ නැති හින්දා...// Eb Ab ඔබට මා පෙම් කළා Bb Eb රිදවලා හැර ගියා Fm G ඔය මුවේ මුදු සිනා Ab G මැවෙනවා පෙනෙනවා... බලා ඉන්නම් ....