[Intro] ----------------------------------------------- D/A/Bm/F#m/Em/A/D | D | Bm | A | D | | D | - | A | - | | - | - | D | - | [Verse 1] ------------------------------------------------- D A දෙමාපියන්ගේ, කීම අසාලා D තියන නිදහසත් අනේ මම නැති කර ගත්තා G දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා A A7 D හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා [Chorus] ------------------------------------------------- D A අයි අයි යෝ... මගේ අම්මෝ... D මොකටද මං බැඳ ගත්තේ... // [Inter] ------------------------------------------------- | D | - | A | - | | - | - | D | - | [Verse 2] ------------------------------------------------- D A Over time කියලා , හොර ගමන් ගිහිල්ලා D තමුසේ හැමදාමත් පරක්කු වී ගෙදරට එනවා G මෙහෙ වැඩ ගොඩ ගැහිලා, මං කරදරේ වැටිලා A A7 D මීට පස්සේ late වුනොත්, කකුල් කඩනවා [Verse 3] ------------------------------------------------- D A අනේ පාරේ යන්න බෑ, මට තමුසේ එක්කලා D හොරෙන් හොරෙන්, ගෑණු දිහා බැල්ම දානවා G චි ලැජ්ජ හිතෙනවා, මට කේන්ති යනවා A A7 D බැඳලා උනත් මනමාලකම තාම තියෙනවා [Verse 4] ------------------------------------------------- D A ඔන්න මට තද වෙනවා, අම්මප පිස්සු හැදෙනවා D බැලුවම මම කරපු කිසිම වැරැද්දකුත් නෑ G මං යන්නම යනවා, දික් කසාද වෙනවා A A7 D රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ [Verse 5] ------------------------------------------------- D A හා! යන්න හදනවා..දරු දෙන්නෙක් හදලා D අනේ මගේ කට මං තමුසෙට යන්නම දෙනවා G මේ මේක අහනවා, දැන් හිතට ගන්නවා A A7 D බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා