Aye Enna

Chamika Sirimanna

4/4 | Am

[Intro] -------------------------------------------- [|Am |F |G | Dm | |Em |Am |] [Chorus] -------------------------------------------- Am F ආයේ එන්න පණ මාගේ G Dm ආදරේ අරන් Am F G Dm ජීවත් වෙන්න, බෑ වාගේ පාළුවේ තවත් G F Dm කඳුළැල් මවා නෙතේ, මොනවාද අත් වුණේ C G Dm Em පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ Am හේඒඒඒ.... [Verse 2] -------------------------------------------- Am C G Dm තනිකම මැදින් එදා සමනල් රටා මවා Am C G Dm වචනෙන් නොකී කතා, හොරකම් කළා ඔයා.. F G Dm G හීනෙන් හැඩුවේ.... දුකටයි රහසේ... F Em Am තනි වී දිවියේ [Verse 3] -------------------------------------------- Am C G Dm හසරැල් මතක් වෙලා නිතැතින් සුසුම් හෙලා Am C G Dm කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා F G Dm G පූජාසනයේ මා නම් පැතුවේ... F Em Am ඔබමයි සසරේ...