Awwe Yana Anganunne

Athma Liyanage

6/8 | E

[Intro] ---------------------------------- [|E |G |D |E |] [Chours] --------------------------------- E A අව්වේ යන අඟනුන්නේ E වරුවක වැඩ නැත උන්නේ (E7) A කළේ සමග බඩගින්නේ E (E/E/Eb/D) අනේ අපට පැණි දෙන්නේ D E අනේ අපට පැණි දෙන්නේ [Inter] ---------------------------------- [|E |G |D |E |] |A |- |- |- | |E |- |A |- | |- |- |E |- | [|E |G |D |E |] [Verse 1] --------------------------------- E මේ හේනේ කොයි ගොයියා A E කොයි අතකට ගිය ගොයියා D A මේ හේනේ කොයි ගොයියා D E කොයි අතකට ගිය ගොයියා D E නිල්ල මලේ ගිය ගොයියා A E හවසට පැණිදෙති ගොයියා D E හවසට පැණිදෙති ගොයියා [Verse 2] --------------------------------- E මම කිව්වට පැණි කෙටුවා A E හොඳ හොඳ පැණි ගෙට කෙරුවා D A මම කිව්වට පැණි කෙටුවා D E හොඳ හොඳ පැණි ගෙට කෙරුවා D E රොඩු බොඩු ටික මට බෙදුවා A E අවඩිගෙ කට රස කෙරුවා D E අවඩිගෙ කට රස කෙරුවා