Awata Thibunath Nisasala Sanda Matha

Nimal Gunasekara

4/4 | Em

[Intro/Inter] ------------------------------------ |Em |- |G |- | |D |- |Am |- | |G |Em |- |- | |C |D |Em |- | |- |- | [Chorus] ------------------------------------ Em C ආවාට තිබුනත් නිසසල සඳ මත​ Em C එය හරි ප්‍රියංකරයි Am මා කාට නැතුවත් G D Bm Em ඔබට පිදූ පෙම​ සඳ මෙන් අහින්සකයි Am D Em එතරම් අහින්සකයි [Verse 1] ------------------------------------ Em මංගල පෝරුව මතට එදා ඔබ​ G A D Em දෙපා නැගූ ඒ සුභ මොහොතේ Em Am Em - Em (Eb) G මංගල පෝරුව මතට එදා ඔබ​ G A D Em දෙපා නැගූ ඒ සුභ මොහොතේ Em Am G සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලාගත්තේ [Verse 2] ------------------------------------ Em G සදාකාලයෙන් සදාකාලයට​ A D Em අපට උරුම නැත දුක් කඳුලු Em C Em - Em (Eb) G සදාකාලයෙන් සදාකාලයට​ A D Em අපට උරුම නැත දුක් කඳුලු Am G මැලවුනු මල් පෙති යලි පුබුදන්නට D Bm Em අපෙ ලොවට හෙට හිරු පායා එනවා