[Intro / Inter] ---------------------------------------------- | Dm | - | F | - | | Eb | - | Gm | - | | Gm | Bb | C7 | F | | F | Eb | Cm | Gm | [Chorus] ---------------------------------------------- Gm F Gm අවාසනාවට රෝස මලක් පරවෙයි Bb Dm Gm කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපෙයි Eb F දරා ගන්න බැරි තරමට ආදරෙයි Gm F Gm ඔයා රත්තරන් වරදක් කළා නොවේ Eb Bb F Gm ඔයා රත්තරන් වරදක් කළා නොවේ [Verse 1] ---------------------------------------------- Gm Bb Cm Bb F ලියා හසුන්පත් තැන තැන හංගාපු F Eb Gm ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ Gm Bb Cm Bb F වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු F Eb Gm Gm / F එකම දවස අද විතරද මගෙ දෙව්දූ Eb Bb F Gm එකම දවස අද විතරද මගෙ දෙව්දූ [Verse 2] ---------------------------------------------- Gm Bb Cm Bb F පතා නොසිටියත් සැප සම්පත් ඉසුරු F Eb Gm මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු Gm Bb Cm Bb F මගේ නැගණියක් ලෙසින් සිතා මතූ F Eb Gm Gm / F අවසර දෙන්නම් අපි හිත හදා ගමු Eb Bb F Gm අවසර දෙන්නම් අපි හිත හදා ගමු