[Intro] ------------------------------------------------ |Dm |- |C |- | |Am |- |Dm |- | |Bb |- |Dm |- | |C |- |- |- | |Am |- |Bb |C | |Dm |- | [Chorus] ------------------------------------------------- Dm අවසාන ප්‍රේමයයි මාගේ Dm C නෑ පතන්නේ කෙනෙක් ආයේ C Bb A ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ A Bb C Dm මාව හැරදාලා ඔයත් යන්නට ගියා Dm Bb Dm C කවුරුත්ම එන්නෙපා... රවටන්න ආයේ මේ මා C Am Bb C Dm තනිකම හොදයි පාළුවේ මේ උනන කඳුලට වඩා [Inter] ----------------------------------------------- |Dm |Bb |Dm |C | |Am |Bb |C |Dm | [Verse 1] ----------------------------------------------- Dm හීන අතරේ සෙනෙහෙ සොයලා Dm Bb Gm හිතට වෙහෙසයි දුකම විදලා Gm C Bb කවුරුත්ම නෑ මට පෙම් කලේ Bb A C Dm මමම විතරයි ආදරේ කලේ Dm F Bb C ආයේ රැවටෙන්න බෑ කවුරුවත් ඕනෙ නෑ A Bb C Dm තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා Dm Bb Dm C කවුරුත්ම එන්නෙපා... රවටන්න ආයේ මේ මා C Am Bb C Dm තනිකම හොදයි පාළුවේ මේ උනන කඳුලට වඩා [Verse 2] -------------------------------------------------- Dm ඔබේ මත්තේ නැහිලා නැහිලා Dm Bb Gm මගේ හිත දැන් නොමැරි මැරිලා Gm C Bb හදුනන්නෙ නෑ අයේ ඔබ මා Bb A C Dm මතක පොත දැන් හොදට පිරිලා Dm F Bb C ආයේ රැවටෙන්න බෑ කවුරුවත් ඕනෙ නෑ A Bb C Dm තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා Dm Bb Dm C කවුරුත්ම එන්නෙපා... රවටන්න ආයේ මේ මා C Am Bb C Dm තනිකම හොදයි පාළුවේ මේ උනන කඳුලට වඩා