Awasan Susum

Amplifirez

4/4 | Em

Intro -------------------------------------------------- |Em | - | D | - | |Cmaj7 | - |Gmaj7 | B | |Em | - | D | - | |Am | G | Em | - | |Am |Dsus | Em | - | Chorus -------------------------------------------------- Em D අවසන් සුසුම් හෙලා ප්‍රාණය මා තුටින් ගියා Am D Em ඇයි ඔය හැටී නිල් නුවන් හෙලා මා දිහා බලන්නේ.. D Am Em සමුගත් බව නොදැනමයි ඔයා ලංවෙලා හිදින්නේ.. Am G Em දැන් නම් සැනසෙන්න බෑ ප්‍රියේ තුරුලෙහි වැතිරිලා.. Am D Em ඔබ ලඟ මගෙ ආදරේ තියා මා ගතින් වෙන්වෙලා.. Inter 1 -------------------------------------------------- |Em | - | C | - | |D | - | G | -/B | |Em | - |Cm7 | - | |Em | D | G | - | Em Am D G කඳුලක් බිමට වැටී නිල් නෙතු රතු වී තැවී.. Em Am D G සුවඳක් ඔබේ ඇවිත් මා ගත එතිලා පියමනි.. Em Am D ඒ සුසුම් ලෙස අරන් විදිනට තරම් නුපුලුවන් Em Am D වෙන් වෙලා දුර ගිහින් දැන් මා ගතින් අසරණයි G Am Em සිතුවේ නෑ කවදා හෝ මෙලෙසින් G Am Em දෑතින් ඔබේ අත ගිලිහිලා වැටිලා Am දෙකොපුල් රතු වී සෙමින් .. G දෑතින් මා බදා ගනි.. Am D Em සයනේ වැතිරි ඔබ හිදි බලා Am D Em නොකියා මා හොර රහසේ ගියා Inter 2 -------------------------------------------------- |Em | - | - | - | |C | - | - | - | |D | - | - | - | |Em | - | - | - | Em Am D G සිත දුර ඈත ගිහින් මා මෙලොවෙන් සමු අරන් Em Am D G එනමුදු ඔබේ ලගින් ඉන්න පෙරුම් පිරු තරම්.. Em Am D මතුබවේ ඔබ මගෙ ලඟ ඉන්න එන්නේම නම්.. Em Am D හිත හදා මා යමි සැනසුම් ස්වර්ගේ බලා G Am Em මෙතෙකින් නිම වීලා ආදර ජාලා G Am Em දුකෙහි සතපා ඔය මුවෙහි සිනහා Am මා වරදක් නොවේ කලේ.. G මේ මගේ දෛවයොගේ වී.. Am D Em හැකි නම්.. වෙන තුරුලක පහස සොයා.. Am D Em ගියමුත් මා නෑ වෙන්නේ නම් තරහා Last Intro -------------------------------------------------- |Em | - |Dsus | D | | G | D |Em | - |