[Intro / Inter] ------------------------------------------- |C |- |- |- | |G |- |- |C | |Em |- |- |- | |Dm |- |G |C | |- |- |Dm |- | |G |C |- |- | [Chorus] ------------------------------------------- C F අවන්හලක ඉපදී මා මිය යනවානම් G C මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං F මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන් G C මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං G C මේ අවන්හලේ මං // [Verse 1] --------------------------------------------- C G C මෙහි ඇති සුළු කලක විනෝදේ G C මතු දෙවියන් යැයි රඟන මෙවේලේ C G C මළ පසු මට හිමි සොහොන් කොතේ G C E7 මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ G C මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ [Verse 2] --------------------------------------------- C G C අමතක කර ආදර ලෝකේ G C සැමදා බොමු මේ ජය පානේ C G C ජීවත් වන මේ සුළු කාලේ G C E7 මගෙ මිතුරා වේ මධු පානේ G F G මගෙ මිතුරා වේ මධු පානේ