Athuru Siduru Nethiwa Pirunu

Chamara Weerasinghe

4/4 | Fm

[Intro/Inter] ------------------------------------------------ |Fm |- |- |C# | |Bbm |Eb |- |Fm | |- |- |Bbm |Eb | |- |Fm |Bbm |- | |Ab |- |Eb |Fm | [Chorus] ------------------------------------------------ Fm අතුරු සිදුරු නැතිව පිරුණු Bbm Eb Cm සුපිරි අවන්හලේ..මම දොරටු පාලයා Bbm Eb ප්‍රේම කරන නන් දොඩවන Ab තරු විසිතුරු ලොවේ Fm මම දොරටු පාලයා..... [Verse 1] ------------------------------------------------ Fm හිස් අතේ දුක දරා නෙත් දෙකේ සැප පුරා Eb Ab මම රෑ අඳුරේ ගෙට ගොඩවෙනවා Bb Ab Eb මගේ දරු පැටවුන් තුරුළු කරන් ඔබ හිනැහෙනවා Fm මට රජ සැප මගේ ගෙදරම වෙනවා [Verse 2] ------------------------------------------------ Fm මගේ හිතේ දුක වෙලා තනිකමේ තනි වෙලා Eb Ab මම රෑ අදුරේ සිහින දකිනවා Bb Ab Eb රස මසවුළු අතරේ ඉදන් අප හිනැහෙනවා Fm මම ඒ සිහිනෙත් දොරටු රකිනවා