[Intro & Inter] ---------------------------------- | Gm | - | Eb | - | | Gm | Eb | Dm | F | | Gm | Eb | Dm | F | [Chorus] ---------------------------------- Gm C Bb ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා.. Dm F Dm Gm තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා.. | Gm | - | Eb | - | Bb Cm Bb පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා.. Eb Bb Dm Eb නැළවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා.. F Gm මගේ.. අම්මා... [1stVerse] ---------------------------------- Gm F Dm Gm වචන රහිත දිගම ප්‍රේම ගීය කනේ රන්දා.. Gm F Dm Gm දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වේ අම්මා.. | D7 | - | Gm | - | Eb Bb F නැති බැරිකම් හංගා .. ඇති දේ පිරිමහලා... F D Eb F Cm D Gm Eb කවා පොවා හැදුවේ අම්මා...... ආත්මය ම හැදුවේ අම්මා... [2nd Verse] ---------------------------------- Gm F Dm Gm හරි ම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා.. Gm F Dm Gm හොඳම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා.. | D7 | - | Gm | - | Eb Bb F සැප විඳිනවා දැකලා.. හිස සිඹ සුභ පතලා.. F D Eb F Cm D Gm Eb හිනා වෙවී හැඬුවේ අම්මා...... ආත්මය ම හැදුවේ අම්මා...