[Chorus] ------------------------------------------------- Gm Dm ඈතින් ඈතට ඈතින් ඈතට Cm Gm ඈතින් ඈතට ගියා Cm Bb මා ලඟ තිවු සිත අරන් ගියා F Cm සුවඳ වත් මා ලඟ නොතියා F Eb Gm අමතක කරලන්නම් කියා ගියා Gm Dm ඔය ඇස් අමතක වෙන්න නම් Eb Dm Gm මගේ ඇස් පියවෙන්න වෙයි // [Verse 1] ------------------------------------------------- Gm Cm සීතල වැහි බිංදු සේම කදුළු Dm Gm කඩා හැලෙනවා නිමක් නොවේ Gm Cm පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු Dm Gm කදුළු ගලන්නට හිත මදිලු Gm Dm ඔය ඇස් අමතක වෙන්න නම් Eb Dm Gm මගේ ඇස් පියවෙන්න වෙයි [Verse 2] ------------------------------------------------- Gm Cm ජීවිතයේ මඟ මට හරි නුහුරු Dm Gm ඉරබටු තරුවයි මග පෑදූ Gm Cm ඈතක ගිය තරුවක මා දැවටි Dm Gm පැතුම් හඬාවී මග තනිවී