Athi De Athi Satiyen Dakina Minissu

Lakshman Wijesekara

6/8 (slow) | Ab

[Intro/Inter] -------------------------------------------------------- |Ab |- |- |- | |Ab7 |C# |Eb |- | |- |- |Eb7 |Ab | [Verse 1] -------------------------------------------------------- Ab Eb ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ C# Ab ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ..// Fm C Bbm C# පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ C# Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ [Verse 2] -------------------------------------------------------- Ab Eb පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ C# Ab දහමේ ගුණ පත් ඉරු තුල නිදන යාමයේ...// Fm C Bbm C# ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ C# Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ [Verse 3] -------------------------------------------------------- Fm C# ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ C# Ab දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ...// Fm C Bbm C# සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ C# Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ C# Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ C# Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ