Atheethaya Sihinayak Pamanai

Karunarathna Diwulgane

7/8 | D

[Chorus] ------------------------------------ D Bm D Em අතීතය සිහිනයක් පමණයි A D සැබෑ සුවඳක් නෑ, Bm F#m D එදා සෙනෙහෙන් නොබැඳුනා නම් Em Bm D මෙදා වියොවක් නෑ [Verse 1] ----------------------------------- D F#m Bm තැනූ මන්දිර බිදී වැටුනත් D A නෙතේ කඳුලක් නෑ..// D Bm/D Em සිනහවෙන්නට වරම් නොලදත් Bm D හිතේ කිළුටක් නෑ.. අතීතය සිහිනයක්.. [Verse 2] ----------------------------------- D F#m Bm සොබා දහමට නොවන අවනත D A ලොවේ කිසිවක් නෑ..// D Bm/D Em ලොවේ පැරදුම මිසක කිසිදා Bm D ලැබූ දිනුමක් නෑ..