Ath Alla Durak Gewala

Nikkie ft Kasun Tharindra

4/4 | F#

[Chorus - Male/Female] -------------------------------- F# E අත් අල්ලා දුරක් ගෙවලා B F# හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා // [Verse 1] ------------------------------- Male: F# B සංසාරේ හමුවී තියේදෝ Abm F# සුරඟන පරදන රූපේ Female: F# B දෛවයේ ලියවී තියේදෝ E F# හිමිවන බව මේ වාරේ Male: B F# දෑස අස්සේ දරාගත් E F# හීන වැල් මා මවාගත් Abm B පනසේ රකින්නම් දිවිතුරා [Chorus] ------------------------------------ Male: F# E අත් අල්ලා දුරක් ගෙවලා B F# හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා Female: F# E නාදුනනා බවින් මිදිලා B F# දුක් නිව්වා පෙමින් වෙලිලා [Interlude] ------------------------------------ |F# |B |F# |B | |Abm |E |F# |- | |F# |B |F# |B | |Abm |E |F# |- | [Verse 2] ------------------------------------ Male: F# හෝ ඉහ වහ ගිය ස්නේහ කල්පනා Ebm හිත නලවන චාටු බස් හොයා Abm B F# පියඹා ගියාවේ පාවෙලා හො හො... F# ඔහොම කියන ආදරේ රටා Ebm නෙතු පවසන වාර දිස්වුණා Abm B F# නොදොඩාම රහසේ ලංවෙලා Female: B F# ප්‍රේම පාරේ නවාතැන් E F# පෙන්වනා කාරණාවන් Abm B දුරුවේ නුහුරු තැන් වේදනා [Verse 3] ------------------------------------ Female: F# තරවටු හොඳ නෑලු ආදරේ Ebm විනිවිද සිතුවිලි ද පෑහුනේ Abm B F# මට මැව් කෙනා ඔබ තමා F# හා හා දිලිහෙන තරු වාගේ ඇස් දෙකේ Ebm මෙපමණ කල් ඇයිද තේරුවේ Abm B F# නිස්කාරනේ දුක් දරා Male: B F# පීදෙනා පෙම් ඉනාවන් E F# කැන්දුවා භාවනාවන් Abm B කවදාක හෝ එක්වෙනා.. අත් අල්ලා....