[Intro] ------------------------------------- /C/Dm/G/-/ /C/Dm/G/C/ [Chorus] ------------------------------------- C G C (C7) අසෝක මල් මාල නෙළාලා F C අසෝක මල් උයනට වැදිලා F Dm C සෝක නිවන ගීත ගයාලා G C ඔබ කවුරුද කියන්න මාලා // [Inter] ------------------------------------- [/C/-/Dm/-/ /G/-/C/-/] // [Verse 1] ------------------------------------- C බලන්න ලක්ෂනයි F C වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි F C සුරංගනාවියක්ද මේ කියන්න ආදරී F C කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා Dm G C ප්‍රීති වෙලා ප්‍රීති වෙලා C අසෝක මල්... [Verse 2] ------------------------------------- C ඔබේ දුගී පැලේ F C සතුට සැපත මිහිරි සුවය ඇත ළඳේ F C නැතේ ම රාජ මන්දිරේ නොයන්න ආදරී, F C ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා Dm G C එපා එපා රජ සැපා C අසෝක මල්.. [Verse 3] ------------------------------------- C ලියාවි සිංහලේ F C ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ F C උනොත් මගේ ප්‍රියම්බරී අසෝක මාලියේ F C මම වෙමි සාලි කුමරුන් සිංහලේ Dm G C මනාලියේ මනාලියේ C අසෝක මල්..//