Asipiya maane

Nadeeka Jayawardana

3/4 | A

[Chorus] ---------------------------------------         A ඇසිපිය මානේ , දෙසමන් පීදේ    E                   D මේ දුර්ග මාවතේ, ඔබෙ ආදරේ දැනේ       G     A       D      Bm සඳ අහසින් මිදී, ඉර නැවතී හිඳී       C#m      F#m         E         D ලොව එලියෙන් පිරී..... අපගේම ලෝකයේ         A ඇසිපිය මානේ..... [Verse 1] --------------------------------------------- A       F#m      C#m    F#m ගංඟාව බැස යාවි කී දේ නැති D        C#m      Em       A මල් යාය රහසේම රොන් දේ නිති           E    G#m  E       A  C#m  F#m නුඹ නෙතු මා........, සිත අමතා........      A   E     A              E මට කී කතා ප්‍රියේ, සුරැකෙන් නැති         A ඇසිපිය මානේ.... [Verse 2] ---------------------------------------------- A         F#m       C#m    F#m පෙම් සීත වරුසාවේ නැහැවී යමු D           C#m     Em    A ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි          E    G#m   E          A   C#m  F#m නුඹගෙන් මා.........., ලොව දුටුවා.........    A    E   A           E සංසාර ගීතයේ තරුවක් වෙමි