Ashawe Mal (Nayana Kalu)

Bandara Athauda

4/4 | Am

[Intro] ---------------------------------- | Am | - | - | G | | G | - | - | Em | | Am | - | | Am | - | Dm | E | | G | - | C | Am | | Am | G | F | E7 | [Chorus] ---------------------------------- Am F ආශාවෙ මල් වැටෙන් එබී.. C Am නිලුපුල් දෑසින් මදෙස බැලූ.. G C නයන කලු ඔබ මගේ කලු.. Am G Am නයන කලු ඔබ මගේ කලු.. [Inter] ---------------------------------- | Am | - | Dm | E | | G | - | C | Am | | Am | - | Dm | E | | G | - | C | Am | | Am | G | F | C | [1st Verse] ---------------------------------- Am G F Am රෑ නිල් අහසේ, නිදන සදවතී... F Em Dm C රෑ නිල් අහසේ, නිදන සදවතී... Dm C අඳින සලු මිදුලෙ එලු.. Am G Am අඳින සලු මිදුලෙ එලු.. | F | - | Am G සුන්දර මොහොතේ මා සිහිවෙනවද.. F Am කියනු කලු මට කියනු කලු.. | Asus | - | [2nd Verse] ---------------------------------- Am G F Am පායන සඳ සේ, රුසිරු හසරැලී F Em Dm C පායන සඳ සේ, රුසිරු හසරැලී Dm C දෙතොල වෙලු, නයන කලු.. Am G Am දෙතොල වෙලු, නයන කලු.. | F | - | Am G සුන්දර මොහොතේ මා සිහිවෙනවද.. F Am කියනු කලු මට කියනු කලු.. | Asus | - |