Ashawari

Iraj Weerarathne

4/4 | F#m

[Intro] ------------------------------- |A |- |- |- | [Chorus] --------------------------------------------- F#m D ආදර අඹරෝරේදී F#m E ඔබ මා මග හැර ගිය දා F#m D කඳුලැලි සයුරෝරෙහි F#m E කාලය ගිලී ගියා Bm F#m මේ සඳකැල්මවත් මගේ දුක දැක්කානම් A E එදා... Bm F#m E විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා [Chorus] --------------------------------------------- F#m D ආශාවරී.... ඔබේ නම පවා A E මියුරුයි කියා සිතුවත් එදා F#m D ආශාවරී... ඔබේ තරම් A වියරුයි කියා E සිතන්නවත් මට බෑ A මෙදා... [Chorus] --------------------------------------------- A F#m ලස්සන දවසක සවසක හමුවී D E ඒ විසිතුරු උයනේ A F#m උණුසුම විඳ විඳ සුවසේ පෙරලි D E හිඳ මා තුරුලේ Bm හිනැහුණු F#m A E තරමට ඔබගේ..... Bm F#m A ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ E දැනුනේ... [Chorus] --------------------------------------------- A F#m D අවරට යන හිරු සඳ වාගේමද E මා දුටුවේ, A F#m D E වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ Bm F#m A E පහසම, පමණද පැතුවේ... Bm F#m A මා අත අත්හැර අතින් අතට යනෙනා E ළඳුනේ...