Asha Nirasha Mawu

Victor Rathnayake

Swing | Em

[Chorus] --------------------------------- Em G Am ආශා නිරාශා මැවූ B Em ඈ ස්වප්න මායාවකි Em Am ස්නේහේ ගඟුල් C D ප්‍රේමේ තැවුල් C Am D Em මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි [Verse 1] --------------------------------- Em Am දවාලන්න පෙම් මාරුතේ Em B Em ඇයයි ළංව ඉන්නේ සිතේ Em Am නිවාලන්න දුක් ජීවිතේ Em B Em ඇයයි නිල්ල මල් මාවතේ Am Em D දිවා රැයේ මා ළඟයි C D Em මගේ අරුම පෙම් අංගනා [Verse 2] --------------------------------- Em Am නෙතේ හැංගි හැංගී ඉඳී Em B Em සිතේ ස්වර්ණ යහනේ නිදී Em Am මුවේ මන්දහාසේ දිදී Em B Em මගේ නින්ද ආයේ බිඳී Am Em D දිවා රැයේ මා ළඟයි C D Em මගේ අරුම පෙම් අංගනා