[Intro] ---------------------------------- | Bb | - | - | F | | F | - | - | Bb | | Bb | - | F | - | | F | - | Bb | - | [verse I] ---------------------------------- Bb Eb සයුර බලා බඳ ලෙලවා, ඉවුරු තලා ගලා ගියා.. Bb F මාතර ගං කොමලි නිල්වලා.. Bb Eb [ F# ] මෙතර සිටිය අය කැඳවා, මරු තුරුලට අරං ගියා.. Bb F Bb මුළු සිරිලක දුකෙහි ගිල්වලා.. Bb Eb වෙසක් සිරි නරඹන්නට, මාතර පුරවරය වෙතට.. Bb F නොයෙක් දෙසින් සෙනඟ පැමිණුනා.. Bb Eb [ F# ] නිල්වලා ගඟ ඔස්සේ, බෝට්ටුවට නැගි සතොසින් Bb F Bb Bb7 සමහරෙකුට යන්නට හිතුනා.. [chorus] ---------------------------------- Eb Bb ආසයි බයයි, ඒ බෝට්ටුවේ නමයි, F Bb Bb7 යළි නොම එන්නට ගිය ගමනයි.. Eb Bb දිය රකුසයි, ගඟ මැද මරුවයි, F Bb ජීවිත ගණනක් බිලි ගත්තයි.. [Inter] ---------------------------------- | Bb | - | F | Bb | | Bb | - | F | Bb | [verse II] ---------------------------------- Bb Eb බෝට්ටුවට ගොඩ වන්නේ, සතුටින් ඉපිලෙන්නේ.. Bb F වේගයෙන් දියඹට ඇදුනේ.. Bb Eb [ F# ] අත්තක බෝට්ටුව හැපුනේ, නොදැනිම ජලයේ ගිලුනේ.. Bb F Bb ඉරණම සැමගේම විසඳුනේ.. Bb Eb වෙසක් සඳ නැග එද්දි, මළ කඳන් පාවෙද්දි.. Bb F නෑදෑ හිතවතුන් වැළපුනේ.. Bb Eb [ F# ] හද සෝකෙන් ලත වෙද්දි, නෙත් කදුලින් බර වෙද්දි Bb F Bb Bb7 මළ මිනි ගොඩට ගෙනෙන්නේ.. [verse III] ---------------------------------- Bb Eb පිහිනන්නට බැරුව නියා, පෙම්වතා ගිලි ගියා.. Bb F පෙම්වතී ලොවේ තනිවුනා.. Bb Eb [ F# ] කරුමය මෙලෙස කියා, අන්තිම ගමන ගියා.. Bb F Bb මව්පියො හිතවතුන් වැළපුනා.. Bb Eb ඒ සිදුවු විපත අසා, රුහුණම දුකෙන් වසා.. Bb F දින ගණනක් දුක පල කෙරුවා.. Bb Eb [ F# ] අහසට දෑතම ඔසවා, දෙවියන් යැද කීවා.. Bb F Bb මෙවැනි විපත් යලි නොමවේවා..