[Intro/Inter] -------------------------------- |Em |- |- |- | |D |- |Em |- | |G |Em |G |Em | |G |Em |G |Em | |F |- |Em |- | |F |- |G |- | |D |- |- |- | |Em |- |- | [Chorus] -------------------------------- Em A Em අසා ඉමු අපි සුමුදු වැල්ලට A Em සයුර මුමුණන පෙම් කතා A බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ D G Em මැවෙන සෙවනැලි පෙම් රටා [Verse 1] -------------------------------- Em D Em නොයා ජීවන මං තලාවේ D A Em ඈත දුරකට පියඹලා.... D සිනාසෙමු අපි, සයුරු වෙරළේ Am D Em අහස සඳ සේ ළං වෙලා D Em සිනාසෙමු අපි, සයුරු වෙරළේ A D Em අහස සඳ සේ ළං වෙලා [Verse 2] -------------------------------- Em D Em පතා ආ ලෙස ඈත භවයේ D A Em මෙමං තලයේ හමු වෙලා D රහස් මුුමුණමු අපේ ලෝකේ Am D Em පෙම්වතුන් සේ එක්වෙලා D Em රහස් මුුමුණමු අපේ ලෝකේ A D Em පෙම්වතුන් සේ එක්වෙලා