[Intro] -------------------------------------- |A |- |F#m |- | |C#m |- |E |- | [Verse 1] -------------------------------------- A ඇස් කතා කළ පැයේ F#m රහසේ හිත හොරා ළං වුණේ C#m E උමතුවෙන් මෙන් හදේ පෙම් හැඟුම් බෝ කළේ A සෙනෙහසේ රැඳි සුවේ F#m පපුවට මහමෙරක් වගේ දැනේ C#m තරු දෙනෙත් ළං වෙලා E මේ හිතින් ඇල්ලුවේ [Inter] -------------------------------------- |A |- |F#m |- | |E |A |E |- | |A | [Chorus] -------------------------------------- A නැතුව බෑ මට ඔයා F#m ස්නෙහේ ගොඩගලනවා C#m මට දුරින් ඉන්න බෑ ඔබව නැතුව E ඇස් ඔයා හොයනවා A F#m රෑට සිහිනෙන් පවා රුව මැවී පේනවා C#m ඔබේ සෙනේ ගන්න මා වින්ද ගින්න E මතකයේ තියෙනවා.. [Verse 2] -------------------------------------- A මේ පාලූ හිත් තීරේ C#m E කඳුළින් වෑහෙනා D E E7 සංකාවත් වියැකිලා ඔබ හින්දා හිනැහීලා C#m D පැතු දෑතේ වෙලිලා මා E A දුර ඈතට පියඹලා Bm E A ඔබ මා හට හිමිවෙලා ආදරෙයි [Chorus Pitch Shifted to Bflat] -------------------------------------- Bb ඔබ මගේ වී මෙදා Gm ආදරෙන් ළං වෙලා Dm ජීවිතේ අරුත මට කියා දුන්න F ආදරී මගේ ඔයා Bb උණුහුමේ තනිවෙලා Gm වේදනා කැටි කළා Dm මගේ වෙලා ඉන්න හැම සසරකදීම F ආදරී මගේ ඔයා [Ending] -------------------------------------- |Bb |- |Gm |- | |Cm |F |Bb |