Aravinda Yaya

K.Sujeewa

6/8 | Cm

Adlib ------------------------------------------- Cm G - - - Cm G තාරප්‍ තර රීරප්‍ තර Cm තාරප්‍ තර රෝ G තාරප්‍ තර රීරප්‍ තර G7 Cm තාරප්‍ තර රෝ [Intro] ------------------------------------------- |Cm |- |- |G | |- |- |- |Cm | [Chorus] ------------------------------------------- Cm G අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ Cm කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෞවනේ // Cm Bb Cm හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ Cm G Cm සරල සුගම ආලේ මේ භද්‍ර යෞවනේ G Cm බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ G Cm හැරදා පන පුදලා හඳ පානේ ගියෙදෝ // [Inter] ------------------------------------------- [|Cm |- |- |G | |- |- |- |Cm |] [Verse 1] ------------------------------------------- Cm G රෑ අන්දකාරේ පානා කඳුලැල්ල මාරැවේ G Cm රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ // Cm Bb Cm හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ Cm G Cm සරල සුගම ආලේ මේ භද්‍ර යෞවනේ G Cm බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ G Cm හැරදා පන පුදලා හඳ පානේ ගියෙදෝ // [Verse 2] ------------------------------------------- Cm G අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ G Cm කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෞවනේ Cm G රෑ අන්දකාරේ පානා කඳුලැල්ල මාරැවේ G Cm රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ Cm Bb Cm හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ Cm G Cm සරල සුගම ආලේ මේ භද්‍ර යෞවනේ G Cm බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ G Cm හැරදා පන පුදලා හඳ පානේ ගියෙදෝ // [End] ------------------------------------------- Cm G මේ වෛවර්නෙන් ආලේ හැටිදෝ G Cm නයි වෛරෙන් නම් ආලේ මොටදෝ ////