Abm|Gm|B E C#m "මගේ නම ගයාන්, අපේ ගෙවල් පැත්ත B Abm|Gm| අරාබිය වගේ උනාට මේ ලඟදි දවසක" F#m A E රුවැති යුවතියක් පැමිණියා E C#m "ඇත්තම කියනව නම්, ඇගේ ඇස්, ඒ හිනාව B Abm|Gm ඒ කතාව..." F#m A B E Abm|F#m| මගේ හදේ තදින්ම දැවටිලා E "ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් B මම මොන වැඩේ කරන්න හැදුවත් Abm|Gm මගේ මතකයට එන ඇය " F#m B E Abm|F#m|C#m මගේ හිතට දැන් නම් වදයක් වෙලා... C#m Ab7 F#m ඉතින් නුඹ, ඉතින් නුඹ, ඉතින් නුඹ B E Abm|F#m|C#m ඇයට කැමති නම් C#m Ab7 F#m සිතින් නුඹ දුරින් හිඳ, පලක් නැත B E Abm|F#m|B7 පෙම් කරලා... E C#m B Abm|Gm මගෙ දිවියේ, මෙතෙක් නොදුටු. අ අ අ, අමුතු සොඳුරු F#m A E Abm|F#m|E රුවක් එක්ක මා සිත දැවටිලා.... E C#m B Abm|Gm|F#m ඇයට නොකියා... ල ල ල ල ලයෙහි සඟවා F#m A B E තවත් ඉන්න බෑ, ඇය දෙස බලන් [Inter] Wow wow wow.... ----------------------------------------------- | E | C#m | B | Abm/Gm|F#m | A/B/E - | E | C#m | - | - | |F#m | B | E | Abm |Gm|B E C#m "මම චමිල, මන් මෙයාගෙ හොඳ ෆිට් එකක් B මම හැම තිස්සෙම කියන්නෙ, උඹ ඔහොම හිටියොත් වෙන ග්රහයෙක් ඇවිත් " F#m A E ඇගේ සිත අරන් යනවාමයි E "අනිත් එක, උඹට ඔය ඇසුයි කනුයි නහයවලුයි B Abm|F#m| හිතේ දැවටුනා කිව්වට, මටනං කිසිම දෙයක් දැවටුන් නෑ F#m B E උඹට කෙල්ලෙක් ඕනෑම නම්, හොයලා දෙන්නම්කො අන්තිමේදි කොහොම කොහොම හරි ඔය කෙල්ල, උඹට කෙසේ වෙතත් B අපිට නම් මාර වදයක් වෙන බව මට ෂුවර් Abm|Gm|F#m උඹලගේ තාත්තා කියනවා වගේ F#m A B E පොතක් පතක් අරන් දැන්වත් හැදියං" Abm|F#m| C#m C#m Ab7 F#m B E Abm|F#m|C#m ඉතිං මට, මගේ සිත, වෙනස් කර ගන්නට බැරි නම් C#m Ab7 F#m B E Abm|Gm|B සිතින් මම, දුරින් හිඳ, පලක් නැත පෙම් කරලා... E C#m B Abm|Gm මගෙ දිවියේ, මෙතෙක් නොදුටු. අ අ අ, අමුතු සොඳුරු F#m A E Abm|F#m|E රුවක් එක්ක මා සිත දැවටිලා.... E C#m B Abm|Gm|F#m ඇයට නොකියා... ල ල ල ල ලයෙහි සඟවා F#m A B E Abm|F#m|E ත ත ත ත තවත් ඉන්න බෑ, ඇය දෙස බලන් [Inter] Wow wow wow.... ----------------------------------------------- | E | C#m | B | Abm/Gm|F#m | A/B/E - | E | C#m | - | - | |F#m | B | E | Abm |Gm|B