[Intro] ------------------------------------------------------ [| F | - | - | - |] [Verse 1] ------------------------------------------------------ F හස්බන් බොනව නම් ක්ලබ් ගානේ යනවනම් C F නෝනට හිරි හැර නම් අපිට කියන්න F නෝනගේ කට වැඩි නම් නිතරම කරු කුරුනම් C F ඉවසන්නම බැරිනම් අපිට කියන්න F ලොකු දුව ලස්සන නම් කලවයසත් හරි නම් C F කොල්ලෙක් හොයනවනම් අපිට කියන්න F පොඩි දුව ගෙදර ඉඳන් මහා රෑ එලි වෙනකම් C F sms අරිනවනම් අපිට කියන්න [Chorus] ------------------------------------------------------ F C F අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න Bb විසඳලා දෙන්න any problem no problem C කියන්න ප්‍රශ්නය ඔබගේ.... F අපි දෙන්නම්කෝ උත්තරේ.... [Inter] ------------------------------------------------------ |C |- | |F |- | |C |- | |F |- | |Bb |- | |F |- | |C |- | |F |- | |C |- | |F |- | [Verse 2] ------------------------------------------------------ F බිස්නස් සරු වෙලා නම් ආදායම වැඩි නම් C F income tax problem නම් අපිට කියන්න F tax එක වැඩි වෙලනම් මහ ගෙදර කලබල නම් C F ප්‍රවීනාට කිචි කිචි නම් අපිට කියන්න F සෙකට්‍රිත් එක්ක හොරෙන් බොස් ගිය ගමන් බිමන් C F නෝනට අහු වෙලා නම් අපිට කියන්න F අනේ සෙකට්‍රිත් ආදරේ නම් නෝනට අකමැති නම් C divorce එක ඕනෙමනම් F අපිට කියන්න [Chorus] ------------------------------------------------------ F C F අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න Bb විසඳලා දෙන්න any problem no problem C කියන්න ප්‍රශ්නය ඔබගේ.... F අපි දෙන්නම්කෝ උත්තරේ.... [Verse 3] ------------------------------------------------------ F ඉතාලි ප්‍රංශ ජපන් යන්නට හදනවනම් C F හොර වීසා ඕනෙම නම් අපිට කියන්න F වැලිකඩ හිරගෙදරින් luxury කාමර දැන් C F බුක් කරන්න ඕනෙම නම් අපිට කියන්න F අනේ රූපවාහිනියේ කලබල නම් නිතරම තර්ජන නම් C F විසදුම් ඕනෙමනම් අපිට කියන්න F මන්ත්‍රීලගේ පඩි මදි නම් ජීවත් වෙන්න අමාරු නම් C F විසදුම් ඕනෙම නම් අපිට කියන්න [Chorus] ------------------------------------------------------ F C F අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න Bb විසඳලා දෙන්න any problem no problem C කියන්න ප්‍රශ්නය ඔබගේ.... F අපි දෙන්නම්කෝ උත්තරේ.... [Inter] ------------------------------------------------------ |C |- | |F |- | |C |- | |F |- | |Bb |- | |F |- | |C |- | |F |- | |C |- | |F |- | [Verse 4] ------------------------------------------------------ F ගිය පාර පැරදුන නම් C F මේ පාරත් පැරදුන නම් දිනන්න ඕනෙම නම් අපිට කියන්න F අනේ අලියා වැටිලා නම් , අලියට පණ නැත්නම් C F සෙලිනා ඕනෙමනම් අපිට කියන්න F අයියෝ... සාමය හොයනවනම් ජීනිවා යනවානම් C F විසදුම් ඕනෙම නම් අපිට කියන්න පොස්ටර් ඉරලා නම් cut-out කඩලා නම් C F පොලිසියෙන් කරදර නම් අපිට කියන්න F C F අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න Bb විසඳලා දෙන්න any problem no problem C කියන්න ප්‍රශ්නය ඔබගේ.... F අපි දෙන්නම්කෝ උත්තරේ....