Intro/Inter ------------------------------------------- Am F/E C |----|----|----|----| G C/B Dm |----|----|----|----| Am G F Am |----|----|----|----| Song --------------------------------------------- Am G Am අපි වෙන් වෙන තරමට කියනා දෙවල් E කොහොමද උහුලා ගන්නේ... Dm C අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට E Am කොහොමද බල බල ඉන්නේ... | Am | E/Am | Am G Am අපි එක් වුන මතකය සිහියට එන විට E කදුලුයි දෑස තෙමන්නේ Dm C මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට E Am මනසයි වන්දි ගෙවන්නේ [Verese 1] ---------------------------------------------- Am හිතන්න බෑ හිත කීරි ගැහෙනවා Dm Am ඔය සුදු මුහුණ මතක් වී.. G C Am G සිඹින්න බෑ මුව අහක බලනවා E Am මගේ මුව එක්ක තරහා වී... Am G F Am ++--|----|----|----|----|-Bit C+ Ab(aug) කියන්න බෑ අපෙ ආදර කතාව Dm Am කදුලුත් එක්ක සිනාසී G C Am G සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක් E Am ආදරෙ කරන්න පෙර සේ... [Verese 2] ----------------------------------------- Am සුන්දර සිනාව හුරතල් ඉනාව Dm Am දකින්න ආසයි අදුරේ G C Am G දැවටුනු හැටි ආදරෙයි කියා මට E Am දැනෙනවා කිති කැවි යහනේ Am G F Am ++--|----|----|----|----|-Bit C+ Ab(aug) තොල් පෙති සිබින්න ආසයි ඇත්තට Dm Am තුරුලට ගෙන ඔබ පෙර සේ G C Am G ආදරේ කියන්න තව එක සැරයක් E Am වෙන් වී යන්නට මත්තෙන්...