Api Sanasille

Wayo

4/4 | D

[Intro/Inter] ------------------------------------------- |D |Bm |G |A | 4x [Verse 1] ------------------------------------------- D Bm G A D උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ |Bm |G |A | D Bm G A D නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ Bm G A D Bm G A D තාමත් එහෙමයි, මට අමතක නෑ... Bm G A D Bm G A D තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ.. |Bm |G |A | [Chorus] ------------------------------------------- D යං යං යං යං Bm G A අපි සැනසිල්ලේ D Bm |G |A | යං යං යං යං D යං යං යං යං Bm G A අපි නැළවිල්ලේ.. D Bm G A යං යං යං යං [Verse 2] ------------------------------------------- D Bm G A D දුව පැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ |Bm |G |A | D Bm G A D ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ Bm G A D Bm G A D Bm G A තාමත් එහෙමයි , මට අමතක නෑ D Bm G A D Bm G A D තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ [Verse 3] -------------------------------------------- D Bm G A D අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ |Bm |G |A | D Bm G A D රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ Bm G A D Bm G A D Bm G A තාමත් එහෙමයි, මට අමතක නෑ D Bm G A D Bm G A D තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ