Api Raaga Wayanawa

Clarence Wijewardana

6/8 | F

Inter/Inter ------------------------------------------------ |F |- |Gm |- | |Bb |- |F |- | |Dm |- |Gm |- | |Bb |- |F |- | Verse 1 ------------------------------------------------ F අපි රාග වයනවා අපි බයිලා නටනවා C හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාළුත් කනවා Bb C7 F බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා CHORUS ------------------------------------------------ F Gm මිනිස්සු නේ අපි මිනිස්සු නේ Bb F දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා C F අපි අවේ නැහැනේ Bb F දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා C F අපි අවේ නැහැනේ Verse 2 ------------------------------------------------ F අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා C වරදක් තේරුණාම හිසත් නමනවා අපි දුකත් විඳිනවා සමහරු සැපත් විඳිනවා Bb C7 F ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා Verse 3 ------------------------------------------------ F අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා C අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා කණුත් තියෙනවා හිතුනම ලණුත් අදිනවා Bb C7 F බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා Chorus ------------------------------------------------ F මිනිස්සු නේ අපි මිනිස්සුන්නේ Bb F ඉරයි හඳයි පායන්නේ අපේ ලෝකේ පවතින්නේ C F එවන් මිනිස් හැඟුම් නිසා නේ... F Bb ලා ලා ලා... ලාලා ........ F C ලා ලා ලා ලා ලා.......... F/Bb/F