[Intro] -------------------------------------------- | G | D | G | C | | G | - | G |C | | G/D/C/Bm/D - G| [Chorus] -------------------------------------------- G අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ D C G තුන් සිංහලයම නෑදෑයෝ Em D Bm D Am G අපි ඔක්කොම පියවරු, ඔක්කොම මව්වරු Am D G තුන් සිංහලයම දූ දරුවෝ Em D G තුන් සිංහලයම දූ දරුවෝ [Inter] -------------------------------------------- | G | - | Am | - | | G | D | G | - | | G | Am | Bm | G | [Verse 1] -------------------------------------------- G ජය දද බන්දා, සිරිදුව කැන්දා // C G රුපු සෙන් ඔද තෙද සින්දා C හද අරවින්දා, C G C හා හා හා හා C කර සිරි නන්දා C G C හා හා හා හා C G හද අරවින්දා, කර සිරි නන්දා C G D පර ගැති සිත ගත බින්දා G D G C/G| පර ගැති සිත ගත බින්දා [Verse 2] -------------------------------------------- G හිස මල් පිපුණා, හසරැල් නැගුනා C G හද සෝ ගිනි දැල් නිවුනා C නෙතු කැන් දිලුනා, සිතු වැල් බැඳුනා C G නෙතු කැන් දිලුනා, සිතු වැල් බැඳුනා C G D ජය මංගල ගී ගැයුනා G D G |C/G| ජය මංගල ගී ගැයුනා