Api Kawuruda

Wayo

4/4 | A

Asus2 [Verse 1] ------------------------------------------------- Asus2 සී සීකඩ විසිරුනු සිතිවිලි E දියබුබුලේ නලියන පෙනකැටි වාගේ Asus2 නැතිවැ... හුදකලාවෙ තනිවී සිටියාම E සිහින ආකරේක වැටුනා වගේ Asus2 නිමක් නෑ... [Chorus] ------------------------------------------------- D Bm (Bm/A/D) මෙහොතින් මොහොතට ගෙවනා කාලය D Bm E දැනෙවා කා..ටත් එක විදිහට A E ගිනියම් ඉර, සඳ සිසිලස D E A අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද.. A E ගීයකි ලොව, සිතුවම් කළ D E A අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද.. [Verse 2] ------------------------------------------------- A ඉර බැසයන ගොම්මන් යාමේ E තරු එක එක දිලිසෙන කළු ආකාසේ A හෝඕ ඕ. ඕ A ගලා හැලෙන රිද්මේ නැහැවි E ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි A සුලඟ සේ D Bm මෙහොතින් මොහොතට ගෙවනා කාලය D Bm E දැනෙවා කා..ටත් එක විදිහට A E ගිනියම් ඉර, සඳ සිසිලස D E A අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද.. A E ගීයකි ලොව, සිතුවම් කළ D E A අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද.. [Inter] ------------------------------------------------- [|A |- |- |- | |F#m |- |- |- | |D |- |- |- | |E |- |- |- |] A E ගිනියම් ඉර, සඳ සිසිලස D E A අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද A E ගීයකි ලොව, සිතුවම් කළ D E A අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..