Api Kawuruda - Capo Version

Wayo

4/4 | A

Gsus9 [Verse 1] -------------------------------------------- Gsus9 සී සීකඩ විසිරුනු සිතිවිලි D දියබුබුලේ නලියන පෙනකැටි වාගේ Gsus9 නැතිවැ... හුදකලාවෙ තනිවී සිටියාම D සිහින ආකරේක වැටුනා වගේ Gsus9 නිමක් නෑ... [Chorus] -------------------------------------------- C Am මෙහොතින් මොහොතට ගෙවනා කාලය C Am D දැනෙවා කාටත් එක විදිහට G D ගිනියම් ඉර, සඳ සිසිලස C D G අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද... G D ගීයකි ලොව, සිතුවම් කළ C D G අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද... [Verse 2] -------------------------------------------- G ඉර බැසයන ගොම්මන් යාමේ D තරු එක එක දිලිසෙන කළු ආකාසේ G හෝඕ ඕ. ඕ G ගලා හැලෙන රිද්මේ නැහැවි D ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි G සුලග සේ C Am මෙහොතින් මොහොතට ගෙවනා කාලය C Am D දැනෙවා කාටත් එක විදිහට G D ගිනියම් ඉර, සඳ සිසිලස C D G අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද... G D ගීයකි ලොව, සිතුවම් කළ C D G අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද... G D ගිනියම් ඉර, සඳ සිසිලස C D G අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද... G D ගීයකි ලොව, සිතුවම් කළ C D G අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද...