[Intro] ---------------------------------- | Dm | - | C | - | | Bb | - |Dm/C |Bb/A | | Dm | - | F | - | |Dm/C |Bb/A | Dm | A | | Dm | - | [Chorus] ---------------------------------- Dm අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ Dm ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ C Bb ඔබගේ සිත මා නැත හඳුනන්නේ A Dm වරදක් නැතුවයි පිටුපා යන්නේ Dm C තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි Bb Dm සුභ සැන්දෑවක් වේවා.. [Inter] ---------------------------------- | Dm | - | - | Ab | | Dm | - | - | Ab | | Am | - | - | Eb | | Dm | - | - | - | | Dm | - | - | - | [Verse 1] ---------------------------------- Dm වැලි අහුර කන්දක් කියාලා Dm දිය බිඳුව ගඟකැයි සිතාලා C මල් අත්තේ කටුවක් සොයාලා C Bb Dm ලතවෙන්න සිදුවෙයි කිපීලා [Verse 2] ---------------------------------- Dm සඳ මඬලේ සා ලපය ඇතිදෝ Dm මඟ දිගට සම සමව ඇතිදෝ C මෙය ඔබට තෝරන්න බැරිදෝ C Bb Dm අප අතර මැද ඉන්නේ කවුදෝ